ආහාර ප්‍රවිකිරණය
Jump to navigation
Jump to search

කිසියම් ආහාරයක් අයනීකරණ විකිරණයෙන් පිළියම් කර ඇති බැව් පෙන්වීමට භාවිත කෙරෙන ජාත්‍යන්තර රාඩූරා ලාංඡනය.
ආහාර ප්‍රවිකිරණය යනු, ඉලක්කගත ද්‍රව්‍යයෙහි එක් එක් පරමානු වල ඉලෙක්ට්‍රෝන ගලවා දැමුමට හැකියාවක් ඇති ශක්ති මූලාශ්‍රයන්ට ආහාර ද්‍රව්‍යයන් නිරාවරණය කිරීමේ ක්‍රියාවලියයි (අයනීකරණ විකිරණය).