ආෂිල් ගෝර්කි
පෙනුම
| ආෂිල් ගෝර්කි | |
|---|---|
ආෂිල් ගෝර්කි 1936 දෙසැම්බරයේදී | |
| උපතේදී නම | වොස්ටැනික් මැනුග් ඇඩොයාන් |
| උපත | අප්‍රේල් 15, 1904 Khorgom, Vilayet of Van, Ottoman Empire |
| මරණය | ජූලි 21, 1948 (වයස 44) Sherman, Connecticut, එ.ජ. |
| ජාතිකත්වය | ආර්මේනියානු ඇමෙරිකානුවා |
| ක්ෂේත්රය | ඇඳීම, සිතුවම් නිර්මාණය |
| ව්‍යාපාරය | අමූර්ත ප්‍රකාශනවාදය |
| කෘතීන් | Landscape in the Manner of Cézanne (1927) Nighttime, Enigma, Nostalgia (1930–1934) |
| Influenced | ඇලිස් මේසන් |
ආෂිල් ගෝර්කි (උපත් නාමය - වොස්ටැනික් මැනුජ් ඇඩොයාන්), (1904 අප්‍රේල් 15 – 1948 ජුලි 21) ආමේනියාවේ උපත ලද ඇමරිකානු චිත්‍ර ශිල්පියෙකුවන අතර අමූර්ත ප්‍රතාශනවාදය කෙරහි විශාල බලපෑමක් ඇතිකළ අයෙකි .