ආලග්න මුල්

විකිපීඩියා වෙතින්

ආලග්න මුල් යනු ශාකයක් අධාරකයකට සවිකිරීමට උපකාර වන මුල් වර්ගයයි. උදා- බුලත් සහ ගම්මිරිස් වැනි ශාක ඉහලට ගමන් කිරීම සඳහා ආධාරකයකට සවිවන මුල් විශේෂ.

"https://si.wikipedia.org/w/index.php?title=ආලග්න_මුල්&oldid=470552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි