ආර්ථික හා අචාර ධර්ම
ආර්ථිකය හා අචාරධර්ම අතර සහ සම්බන්ධය සංකීර්ණ වේ. බොහෝ ආර්ථික විද්‍යාඥයින් ප්‍රමානික තිරණ හා අගයන් තින්දුවැනි අවශ්‍යතා හා උවමනා හෝ සමජය වටිනා දේශපාලනික හෝ පුද්ගලික ආර්ථික සීමා ප්‍රශ්න සලකුවේය. පුද්ගලයෙකු හෝ රජයක් අරමුණු තින්දු කල පසු ආර්ථික විද්‍යාවට එය ඉටුකරගැනිමට මග පෙන්විය හැක.
අනෙක් පිරිස නුතන ධනපතිවාදය ගැබ්ව තිබෙන, ආර්ථික අදහස්, ඔවුන් විශ්වාස කරන හෝ නොකරන සාරධර්ම පටිපාටියක් හුවා දැක්විමට ඇති බලපැම සලකයි (පාරිභෝගික අයිතින් ආරක්ෂා කිරිම හා "කිසිවක් මිලට නොගන්නා දිනය Bury Nothing day උදාහරණ වේ) සමහරැන් අනුව ආර්ථික විද්‍යා සංකල්පය හරි වැරැද්ද නර්තන ක්‍රමයක්ද වේ.
සදාචාරාත්මක පාරිභෝගික (ethical consumerism) ක්‍රමයේ සදාචාරාත්මක හා පාරිසරික ගැටළු සලකන අතර මිලදි ගැනිමේ තිරණයට මුල්‍යමය හා සම්ප්‍රදායික ආර්ථික කරැණු සලකයි. අනෙක් අතර සමාජ සුභසාධනයට හා ආරක්ෂාවට සීමිත සම්පත් නිවැරදිව බෙදාහැරිමත් ආර්ථික විද්‍යාවේ පැතිකඩකි. සමහරැන් සෞඛ්‍ය, ආරක්ෂන, පාරිසරික, යුක්තිය හෝ ආපදා පිහිටාධාර ගැන නියම සෙවිමකින් තොරව සම්පත් පරිභෝජනය යනු ඕනෑකමින් සුභසාධන කටයුතු මගහැරිමක් හෝ වේදනාව තවක් වැඩිකරන සිද්ධියක් ලෙස තර්ක කරයි. මෙලෙස බලන විට මෙවන් ගැටලු පහත ආර්ථිකයක් විශ්ලේෂනය නොකිරිම ආචාර සම්පන්න නොවේ. ඇමරිකානු නෙඩරල් නියෝජිත ආයතන නිරන්තරයෙන් මේ සම්බන්ධ විශ්ලේෂනයන් කරයි.
සමාජය මත බලපෑම සමහරැන් සිමිත සිදුවන බෙදාහැරිමේ හා වෙළදපොල ආකෘතිය මගින් වුවහනා හා අශාවන් පමණක් නොව අවශ්‍යතා හා පුරැදු වලටත් බලපාන බව සලකයි. ආර්ථික තීරණය යන කරැණ ඉඹේම සිදුවන්නක් ලෙස සමාජයේ ක්‍රමය අනුව පුද්ගලයින් එක්තරා ජිවන මට්ටමක ලගා විමට තැත් කරන හේතුව නිසා සලකනු ලැබේ. මෙය තවද විවාදයට ලක්වන කරැනකි. ලිබරල් වාදින් මෙය ආර්ථික නොසැලකිමේ ප්‍රතිඵලයක් ලෙස සලකයි. ඔවුන්ට අනුව ධනය බෙදාහැරිම සදාචාරත්මක හා ආර්ථික වශයෙන් වැරදිය. සමජයවාදියට මෙය සමාජය නොසලකා හැරිමේ ප්‍රතිපලයක් ලෙස සකලකයි. ඔවුන්ට අනුව ආදායම් විෂමතාව ඇති කිරිම වරදික. මේ නිසා 19 සියවසේ කම්කරැ ආර්ථිකයක් හා 20 වන සියවසේ "සුභසාධන ආර්ථික ක්‍රමයක්" ඇති විය. මනාව සංවර්ධනය න්‍යාය ඇතිවිමට පෙරය.
ආර්ථික විද්‍යාව තිබු පැරණි නාමය වන ආර්ථික ශාස්ත්‍රය පදය ආර්ථික විද්‍යාව වෙනුවට නිරන්තරයෙන් භාවිතාවේ. Mexist වැනි ආර්ථික විද්‍යාඥයින් මෙයට හොද උදාහරණයකි. මෙයට පළය භාවිතා නාමකරණය හෝ වෙළද ආර්ථිකයට යන අදහස අනුමත නොකිරිම සංඛේතවත් කරයි. ආර්ථික ශාස්ත්‍රයේදී සමජ හා දේශපාලනික ගැටළු ආර්ථික ගැටළු ශාස්ත්‍රයේදි සමාජයට ගෙන එන බැවින් විවෘතව සම්මත වන අතර, ධනාත්මක නොවීම යන චෝදනාව හැරැණු විට බොහෝ ආර්ථික විද්‍යාඥයින් මෙම ක්‍රමය සුදුසු යැයි සලකයි. බොහෝ එක්සත් රාජධානියේ හා ප්‍රධාන විශ්වවිද්‍යාල වල ආර්ථික ශාසත්‍ර අංශයන් තිබිමෙන් මෙය පැහැදිලි වේ.
මාක්ස්වාදය කාලයට ඇති මුදල් වටිනාකමට නොසලකයි නිෂ්පාදනය ක්‍රියාවලිය පාලනයෙන් සම්පත් බෙදාහැරිම ඔවුන්ගේ අරමුණයි. යම් සම්පතක හිග බව, නිෂ්පාදන ක්‍රියාවලියේ බලය පිළිබද ප්‍රශ්න ඇති කරයි.
සටහන්
[සංස්කරණය]| Ethics and economics |-