ආර්ජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායම
(ආර්ජන්ටිනාව ජාතික පාපන්දු කණ්ඩායම වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
1978 හා 1986 වසර වලදී ලෝක පාපන්දු ශුරතාව හිමි කර ගෙන ඇත. දකුණු ඇමෙරිකානු කලාපයේ සියලු තරඟ ජය ගනිමින් 2014 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගෙන ඇත. ආර්ජන්ටිනාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමෙහි 5 වන ස්ථානයේ පසුවෙයි.