ආරක්ෂක සේවා විද්‍යාලය, කොළඹ

විකිපීඩියා වෙතින්
ආරක්ෂක සේවා විද්‍යාලය
Location
කොම්පඤ්ඤවීදිය, ශ්‍රී ලංකාව
තොරතුරු
ආදිකර්තෘ හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ

හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගරු. ගෝඨාභය රාජපක්ෂ

කාර්ය මණ්ඩලය ගුරුවරුන් 164 දෙනෙකුගෙන් යුත් අධ්‍යයන කාර්ය මණ්ඩලයක් සහ 100 දෙනෙකුගේ පමණ යුත් පරිපාලන හා නඩත්තු කාර්ය මණ්ඩලයක්
වසර ප්‍රාථමික සිට අ.පො.ස. උසස් පෙළ දක්වා
ලිංගය පිරිමි සහ ගැහැණු
සිසුන් ගණන 3450 ට වැඩි