ආයුධ වල ඉතිහාසය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ජපාන නොගිනි අවි සහ අනෙකුත් හමුදාමය උවාරණ, 1892-95 ගණන් වල

ආයුධ වල ඉතිහාසය යනු ඉතා පුළුල් මාතෘකාවක් වන අතර ඉතිහාසය තුල සොයාගන්නා ලද විවිධ ආයුධ පිළිබඳ පියවරෙන් පියවර විස්තරයක් මෙයට අදාල වෙයි. පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හෝ වෙත හිංසා සිදුකිරීම සඳහා හෝ තර්ජනය කිරීම හෝ ආරක්ෂාව සැලසීම සඳහා හෝ භාවිතා කල හැකි මෙවලමක් ලෙසින් ආයුධ හැඳින්විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ආයුධ_වල_ඉතිහාසය&oldid=192950" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි