ආයතනයක් තුල විවිධත්ව කළමනාකරණයේ ඇති වැදගත්කම

විකිපීඩියා වෙතින්

ආයතනයක් තුල විවිධත්වය  කළමනාකරණය කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න.[සංස්කරණය]

අප ආයතනයක් තුල වැඩ කිරීමේදී අප සමග වැඩකරන පුද්ගලයන් විවිධය .සුදු ,කළු වශයෙන් උස ,මිටි වශයෙන් ජාති ,ආගම් වශයෙන් ස්ත්‍රී ,පුරුෂ වශයෙන් හා විවිධ මානසික තත්වයන් ( තරහ යන ,තරහ නොයන ) වශයෙන් ,අබාධ වශයෙන් බෙදීම් දක්නට ලැබේ .එසේ බෙදා වෙනකොට සැලකීම ගෝත්‍ර වාදී  සමාජයක ලක්ෂණයයි . මානව සම්පත් කළමනාකරණයේදී විවිධත්වය මත පහත්  කිරීමක් සිදු නොවේ .

විවිධත්වය යනු නැති කල හැකි සංකල්පයක් නොවේ .විවිධත්වය වාසි ගෙනේ දේ එසේම විවිධත්වය අවාසි  ගෙනදේ වර්තමාන තරගකාරී වෙළදපොල රටාව තුල මානව සම්පත් කළමණාකරුගේ කාර්ය ඔහුගේ විවිධත්වය  කළමනාකරණය කිරීම තුලින් ආයතනයේ අරමුණු හා පරමාර්ථවලට ලගා වීමට ඇති වාසි ලබා ගැනීමයි.