ආනමුල් හක්

විකිපීඩියා වෙතින්

මොහොමඩ් අනමුල් හක් බිජෝයි (උපත 1992 දෙසැම්බර් 16) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු කඩුලු රකින්නෙක් මෙන්ම ආරම්භක දකුණත් පිතිකරුවෙකි. ඔහු ලිස්ට්-ඒ එක් තරඟාවලියකදී ලකුණු 1000ක් ලබා ගත් පලමු සහ වැඩිම ලකුණු ක්‍රීඩකයා වේ.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Sheikh Jamal Dhanmondi win maiden Dhaka Premier League title - Best Batters". ESPNcricinfo. 26 April 2022. සම්ප්‍රවේශය 28 April 2022.
"https://si.wikipedia.org/w/index.php?title=ආනමුල්_හක්&oldid=513612" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි