ආනමඩුව දිසා රෝහල
Appearance
ආනමඩුව දිසා රෝහල (ඉංග්‍රීසි: Anamaduwa District Hospital (Divisional Hospital Type A - Anamaduwa)) ආනමඩුව නගරයේ පිහිටා ඇති දිසා රෝහල් ගණයට අයත් රජයේ රෝහලකි.[1][2]
ඉතිහාසය
[සංස්කරණය]ආනමඩුව රෝහල 1912 දී මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ වී ඇත. 2019-02-22 දින මෙම රෝහල මූලික රෝහලක් බවට උසස් කරන ලදී. [3]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "ආනමඩුව දිසා රෝහලේ වෛද්‍යවරු නෑ - රෝගීන් අසරණයි, අද දෙරණ". සම්ප්‍රවේශය 2016-07-15.
- ^ "වෛද්‍යවරුන් නැහැ. - ආනමඩුව රෝහලේ බාහිර ප්‍රතිකාර නවතී, hirunews.lk". සම්ප්‍රවේශය 2016-07-15.
- ^
රවී අබේරත්න, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී, ආණමඩුව. "දෛවය කොතරම් කාරුණිකද?" (Press release). ආණමඩුව.
{{cite press release}}
:|access-date=
requires|url=
(help)CS1 maint: multiple names: authors list (link)