Jump to content

ආදේශන ප්‍රතිවිපාකය

විකිපීඩියා වෙතින්

අදේෂන ප්‍රතිවිපාකය යනු ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවර ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන විට ඇතිවන සාපේක්ෂ මිල වෙනසට පාරිභෝගියා දක්වන ප්‍රතිචාරයයි.

මෙහිදී සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුවහොත් අනෙක් භාණ්ඩ ලාබදායි වන බැවින් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන අතර සලකා බලන භාණ්ඩයේ මිල අඩු වුවහොත් එය ලාබදායි වන බැවින් එහි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ආදේශන_ප්‍රතිවිපාකය&oldid=741133" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි