ආදී පාෂාණ යුගය
ශ්‍රී ලංකාවේ මිනිස් (හෝමෝ ඉරෙක්ටස්) වාසස්ථාන තිබු බවට මුල්ම සාක්ෂිය 125,000 ක්‍රිපූ දින දක්වා වේ. බුන්දල ආසන්නයේ මුහුදුබඩ නිධි වල සිදුකරන ලද කැනිම් මගින් මෙම සාක්ෂි ප්‍රතෘති වී තිබේ. මෙම මිනිසුන් නිරැවාණ මගින් ආයුධ නිපදවු අතර ඇතැම් විට ඒවා මධ්‍යමඅආදි පාෂාන සංකිර්ණයට පවරාදිය හැක. මෙවැනි ආයුධ වෙනම ගස්විම කාලය සහ නිවර්නත දේශගුණ ත්ත්වය මගින් විනාස නොවි ඉතිරි වන සංස්කෘතියේ සාක්ෂි වේ. අපි මෙම මිනිසුන් කසේ දැයි දැකි නැති නමුත් මුල් හොමෝසේපියන්ට සමාන යැයි අනුමාන කල හැක. සිමාසහිත ආනුයිම් කැනිම් කටයුතු හේතුවෙන් ඔවුනගේ වාසස්ථාන වල ප්‍රමාණය පවා නොදනී. වැඩවබිමක් මතුපිට විශාලස්වන සී රඒ 50 වර්ග මීටර හෝ එයට අඩු වේ. ඔවුහු දඩයනේ සහ එකතු කිරිනේ ජීවත් වු බව පැහැදිලි වේ. අවුරැදු 100,000 පසුවන් ඔවුන්ගේ පැවැත් වන්නේගේ ක්‍රියාකාරකම් රටාවේ සංජානන අනුගත වි ඇති බව අපේක්ෂා කල හැක. කෙසේ නමුත් අපගේ දැනුමට අනුව මෙම ආදි මානවයන්ගේ භෞතික සහ ජීවිය පිසරය මධ්‍යම චතුර්ථ භූ යුගයේ මුල් අවධියේ සිට වාරැණ සහ අන්තර් වාරැණ සිදුවිම් අතර උචාචවචන විය එහිදි සත්ව සහ ශාක ආහාර සම්පත් වල ආදාල දෝලනය සිදු වු අතර මානව ජනගහන සත්ව තැනින් තැනට වෙනස් පිළිමුමු කරන ලචදී. දකුණු ආසියාවේ සිදුවු එක්තරා වාරැණි සිද්ධියකදි ගණනය කල අගය සී ඒ 125,000 බී පී ආර් ශ්‍රී ලංකාවේ උතුරැ නැගෙනහිර සහ දකුණු වියලි කලාපවල ජනගහන ඝණත්වය 15 සහ 08 වර්ග කිලෝමීටර පරායයේ වෙනස් වු අතර බටහිර තෙත් කලාපයේ ඝණත්වය 01 ගෙන් ඊට අඩු අගයක් විය. අන්තර්වාරණ සාක්ෂි අනුව පලාත් ජනගන ඝණත්වය පවු දෙබෙදුවන බෙදිය හැකි බව උපකල්පනය කල හැක. අදාල ඇස්තමේන්තුව අනුව 03 ට අඩුනම් වියලි කලාපයෙන්ද 01 ට වැඩිනම් තෙත් කලාපයක් ද වේ. මෙම සංඛ්‍යා මානව වංශ විස්තරයට අදාල දකුණු සහ අග්නිදිග ආසියානු දඩයමින් හා රැස්කිරිමෙන් ජිවත්වන ප්‍රජාවනතේ සමජිය තොරතුරැ මුලාශ්‍ර මගින් අනාවරණය කරන ලදි. ආහාර සැපයිමට අවශ්‍ය කොන්දේසියක් ලෙස පිළිගත් ඝනත්වය දෙනු ලබන අතර විශාල ජන සංඛ්‍යා නොව වැඩි පුර පැතිරි ඇති න්‍යෂ්ටික පවුල් යුගල් සම්මත වේ. මෙය හැරැණු විට උතුරැසහ නැගෙනහිර වෙරළ තිරයේ සාගර ආහාර වලින් පොහොසත් සම්පත් ඇත.
සටහන්
[සංස්කරණය]|Prehistory of Sri Lanka Palaeolithic |-