ආදාන උපාංග

විකිපීඩියා වෙතින්

පරිගණක තුලට දත්ත හා උපදෙස් ලබා දීමට භාවිත වන උපාංග 'ආදාන උපාංග (Input Devices)' ලෙස හඳුන්වනු ලැබේ.

මේවා විවිධ ආකාර වේ.

යතුරු පුවරුව(Keyboard)[සංස්කරණය]

පරිගණකයට දත්ත හා උපදෙස් ලබා දීමට භාවිත කරන මූලික ආදාන උපාංගය යතුරු පුවරුව ලෙස හැඳින්වේ. මේවා යතුරු පිහිටා ඇති ආකාරය අනුව විවිධ වර්ග වේ. යතුර පුවරු වර්ගය අනුව එක් එක් යතුරු පුවරුවේ ඇති යතුරු ගණන වෙනස් වේ.


ලක්ෂීය උපාංග

"https://si.wikipedia.org/w/index.php?title=ආදාන_උපාංග&oldid=470540" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි