අනෝදා

විකිපීඩියා වෙතින්
(ආතා (පළතුර) වෙතින් යළි-යොමු කරන ලදි)
අනෝදා
බික් ආත්තා හෙවත් බික් අනෝදා
කටු ආත්තා හෙවත් කටු අනෝදා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Magnoliids
ගෝත්‍රය: Magnoliales
කුලය: Annonaceae
ගණය: ''Annona''
L.[1]
Species

Some 100-150, see text.

පර්යාය නාම(ය)

Guanabanus Mill.
Raimondia Saff.
Rollinia A. St.-Hil.
Rolliniopsis Saff.[2]

අනෝදා හෙවත් ආත්තා යනු පලතුරකි. අනෝනා රෙටිකියුලාටා ශාකයෙහි ඵලය වෙයි. නිවර්තන නව ලෝකය නිජ බිම කර ගත් , පහත් බිම් සහ උණුසුම්, ආර්ද්‍ර වාතාවරණයක් ප්‍රියකරන මෙම ගස, කුඩා පතනශීලි හෝ අර්ධ-සදාහරිත ශාකයක් වන අතර, සමහරවිට මීටර 10 (අඩි 33) උසක් දක්වා වර්ධනය වෙයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Natural Resources Conservation Service (NRCS). "PLANTS Profile, Annona L." The PLANTS Database. United States Department of Agriculture. සම්ප්‍රවේශය 2008-04-16.
  2. Germplasm Resources Information Network (GRIN) (1996-09-17). "Genus: Annona L." Taxonomy for Plants. USDA, ARS, National Genetic Resources Program, National Germplasm Resources Laboratory, Beltsville, Maryland. සම්ප්‍රවේශය 2008-04-18.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අනෝදා&oldid=657599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි