ආකෘති ඒකාබද්ධන භාෂාව
Appearance
U.M.L. (Unified Modeling Language)
හැදින්වීම U.M.L. (Unified Modeling Language)
[සංස්කරණය]මෙය පද්දතීන් විශ්ලේශනය කරගැනීම සදහා යොදාගන්නා මෙවලමක් වෙයි.පරිගණක මෘදුකාංග ඉංජිනේරැවන් විසින් මෙය යෙදා පරිගණක වැඩසටහන් නිපදවීමට උපකාරීකරගනු ලැ බේ.මෙමගින් මෘදුකාංග වල ගුනාත්මක භාවය වැඩිකරගතහැක. එමෙන්ම මෘදුකාංග නිපදවීමට වැයවන කාලය අඩුකරගැනීමට ද ඉවහල් වෙයි.