අ සූටබල් බෝයි (රූපවාහිනී කතාමාලාව)
| අ සූටබල් බෝයි | |
|---|---|
![]() | |
| ප්‍රභේදය | නාට්‍ය |
| මත පදනම්ව | වික්‍රම් සේථ්ගේ අ සූටබල් බෝයි |
| රචනය කලේ | ඇන්ඩෲ ඩේවීස් |
| අධ්‍යක්ෂණය කලේ | මීරා නායර් |
| රඟපෑම | |
| Composer(s) | තනු: ඇලෙක්ස් හෙෆස් අනූෂ්කා ශංකර් ගීත: කවිතා සේථ් |
| සම්භව රට |
|
| භාෂාව(න්) |
|
| No. of series | 1 |
| කථාංග ගණන | 6 (කථාංග ලැයිස්තුව) |
| නිෂ්පාදනය | |
| විධායකනිෂ්පාදක(යෝ) |
|
| නිෂ්පාදක(යෝ) |
|
| සංස්කාරක(යන්) | නික් ෆෙන්ටන් තනූප්‍රියා ශර්මා |
| සිනෙමාරූපණය | ඩික්ලෑන් ක්වින් |
| නිෂ්පාදන සමාගම | ලුකවුට් පොයින්ට් |
| බෙදාහරින්නා |
|
| ප්‍රචාරණය | |
| මුල් නාලිකාව | බීබීසී වන් |
| රූප ආකෘතිය | 2:1 1080p |
| ශබ්ද ආකෘතිය | Stereo |
| මුල් ධාවනය | 26 ජූලි 2020 – 24 අගෝස්තු 2020 |
| බාහිර සබැඳි | |
| වෙබ් අඩවිය | |
අ සූටබල් බෝයි යනුවෙන් හැඳින්වෙන්නේ මීරා නායර් විසින් අධ්‍යක්ෂණය කළ බීබීසී රූපවාහිනී කෙටි නාට්‍ය කතාමාලාවකි. මෙය වික්‍රම් සේථ්ගේ මෙම නමම ඇති නවකථාවෙන් අනුවර්තනය කරන ලද්දේ ඇන්ඩෲ ඩේවීස් විසිනි. නිදහස ලැබීමෙන් පසු ඉන්දියාව පසුබිම් කරගත් අ සූටබල් බෝයි තුළින් උතුරු ඉන්දියාව තුළ එකිනෙකට සම්බන්ධ පවුල් සතරක කථාවක් නිරූපණය වෙයි. මෙහි කථාව දිවෙන්නේ සිය ලාබාලම දියණිය වන ලතා හට සුදුසු ස්වාමියකු සොයන රූපා මේහ්රා මහත්මිය වටායි.[1]
මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ලතා ලෙස ටානියා මාණික්තාලා, සමඟ තබූ, ඉෂාන් ඛට්ටර්, රසිකා දුගල්, මාහිරා කක්කර්, රාම් කපූර්, නමිත් දාස්, විවියන් ෂා, මිකායිල් සේන්, දනේශ් රිස්වි, ශහානා ගෝස්වාමි, රණ්වීර් ශෝරේ, විජේ වර්මා සහ කුල්භූෂණ් ඛාර්බන්දා විසිනි.[2] මෙය යුරෝපීය-නොවන ප්‍රධාන රංගන ශිල්පීන් පිරිසක් දායක වූ ප්‍රථම බීබීසී ඓතිහාසික මාලා නාට්‍යය ද වේ.[3]
චරිත නිරූපණය
[සංස්කරණය]- තබූ, සායීදා බායි ලෙස
- ඉෂාන් ඛට්ටර්, මාන් කපූර් ලෙස
- ටානියා මාණික්තාලා, ලතා මේහ්රා ලෙස
- රසිකා දුගල්, සවිතා කපූර් ලෙස
- මාහිරා කක්කර්, රූපා මේහ්රා ලෙස
- රාම් කපූර්, මහේශ් කපූර් ලෙස
- ගගන් දේව් රයර්, ප්‍රාණ් කපූර් ලෙස
- විවේක් ගොම්බර්, අරුණ් මේහ්රා ලෙස
- විවාන් ෂා, වරුණ් මේහ්රා ලෙස
- ශහානා ගෝස්වාමි, මීනාක්ෂි මේහ්රා ලෙස
- මිඛායිල් සේන්, අමිත් චැටර්ජී ලෙස
- තෝමස් වයින්හැපල්, හාන්ස් ලෙස
- නමිත් දාස්, හරේශ් ඛන්නා ලෙස
- දනේශ් රස්වි, කබීර් දුරානි ලෙස
- ජොයීතා දත්තා, තස්නීම් ලෙස
- ශාර්වාරි දේශ්පාණ්ඩේ, මාලතී ලෙස
- ශුජාත් ඛාන්, උස්තාද් මජීද් ඛාන් ලෙස
- ශුභම් සරෆ්, ෆීරෝස් ඛාන් ලෙස
- රන්දීප් හූඩා, බිලී ඉරානි ලෙස
- ආමීර් බෂීර්, බේතාර් හි නවාබ් ලෙස
- රන්වීර් ශෝරේ, වාරිස් ලෙස
- විජේ වර්මා, රෂීද් ලෙස
- කුල්භූෂණ් ඛාර්බන්දා, කිෂේන් චාන්ද් සේථ් ලෙස
- විනයි පාඨක්, එල්.එන්. අග්‍රවාල් ලෙස
- මනෝජ් පාහ්වා, මාර්හ් හි රාජා ලෙස
- සදාෆ් ජෆර්, බිබ්බෝ ලෙස
- මාන්සී මුල්තානී, කල්පනා ගෞර් ලෙස
- අම්රිතා දාස්
- අංශ්දීප් සිංහ්, සීඛ් ශාස්ත්‍රීය සංගීත වාදකයා ලෙස
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ Watson, Fay (13 August 2019). "A Suitable Boy BBC start date, cast, trailer, plot: When does A Suitable Boy air?". Daily Express. 2020-08-02 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය; "bbc:p3" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය; "indiatoday" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
බාහිර සබැඳි
[සංස්කරණය]- සැකිල්ල:BBC programmes
- අ සූටබල් බෝයි සඳහා නෙට්ෆ්ලික්ස් තුළ ඇති තොරතුරු
- අ සූටබල් බෝයි හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
