අසමමුහුර්තක ශ්‍රේණිගත සන්නිවේදනය

විකිපීඩියා වෙතින්

අසමමුහුර්තක ශ්‍රේණිගත සන්නිවේදනය යන්නෙන් විස්තර කෙරෙන්නේ, එක් එක් බයිටය, අනුලක්ෂණය හෝ කේත පදය ඉදිරියෙන් ආරම්භක සංඥාවක්ද එක් එක් කේත පදයට පසුව නැවතුම් සංඥාවක්ද යැවීමෙන් සන්නිවේදනය අසමමුහුර්තක කරන්නාවූ ශ්‍රේණිගත සන්නිවේදන නියමාවලියකි.