අසංග ලංකාතිලක
Appearance
| අසංග ලංකාතිලක | |
|---|---|
![]() කමාන්ඩර් අසංග ලංකාතිලක | |
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා නාවික හමුදාව |
| නිලය | කමාන්ඩර් |
| සටන් / යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
කමාන්ඩර් අසංග ලංකාතිලක ශ්‍රී ලංකා නාවික හමුදා හිටපු නිලධාරියෙකි. ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා තවත් හමුදා නිලධාරීන් 6 දෙනෙකු සමග ක්‍රි.ව. 1992 අගෝස්තු 8 දින පීඩන බෝම්බයක් මගින් යාපනය කයිට්ස් දූපතදී මොහු ඝාතනය කෙරිණි.
ළමා විය
[සංස්කරණය]අසංග ලංකාතිලක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
[සංස්කරණය]- වඩමාරච්චි වීරයා බෝම්බයකට බිලි “මේකඅපේ ජීවිතේ අවසාන මෙහෙයුමයි" සංරක්ෂණය කළ පිටපත 2018-12-13 at the Wayback Machine
- Nalanda Ranaviru Upahara සංරක්ෂණය කළ පිටපත 2016-11-21 at the Wayback Machine
