Jump to content

අසංග ප්‍රියමන්ත පීරිස්

විකිපීඩියා වෙතින්
අසංග ප්‍රියමන්ත පීරිස්
Asanga Priyamantha Peiris
උපත
අසංග ප්‍රියමන්ත පීරිස්

දෙසැම්බර් 21, (-12-21)
අධ්‍යාපනයවේල්ස් කුමාර විද්‍යාලය, මොරටුව
රැකියාව
  • ගායක
  • ලී කැටයම් ශිල්පී
සංගීත වෘත්තිය
ප්‍රභේද
  • පොප්
  • ඉන්දියානු රාගධාරී
වාද්‍ය භාණ්ඩගායක
සක්‍රීය වර්ෂ1989 – වර්තමානය
ලේබල

අසංග ප්‍රියමන්ත පීරිස් යනු ශ්‍රී ලාංකික ගායකයෙක් වේ. මොරටුවේ උපත ලැබු ඔහු 90,2000 දශක වල ඉතා ජනප්‍රිය ගායකයකි. සෙනෙහසකට අරුතක්, සඳ නාවත්, මගේ දරු පැටව්, සඳ දිය දෙවුණ සේ, කඳුළු හුරතල්, නුපුරුදු ඔබ දුටු, හුදෙකලා විරාමයේදී ආදී ඔහුගේ ගීත අදටත් ජනප්‍රියය.[1][2][3]

ගීත ලැයිස්තුව

[සංස්කරණය]

ඇල්බම අනුව පෙලගස්වා ඇත.[4]

හිරු විකසිත වී

[සංස්කරණය]
හිරු විකසිත වී කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "හිරු හැපී හඩන සයුරේ"  ප්‍රියානන්ද විජේසුන්දරතිස්සසිරි පෙරේරා 3:24
2. "‍අදුරට හුරුවු දෑසේ"  ප්‍රනීත් අභයසුන්දරඑච්.එම්. ජයවර්ධන 3:39
3. "සෙනෙහසකට අරුතක්"  ප්‍රියානන්ද විජේසුන්දරමහින්ද බණ්ඩාර 3:42
4. "ලැබුනත් නෙත් යුග"  උපාලි ජයලත්නන්දන ලියනගේ 4:48
5. "සාගර වෙරළේ"  ලක්ෂ්මන් වීරසිංහඅජිත් ජයවීර 3:00
6. "හිරු විකසිත වී"  උපාලි ජයලත්නන්දන ලියනගේ 5:09
7. "ඔබ මා එදා රැඳුනු (යුග - මාලනී බුලත්සිංහල)"  ප්‍රියානන්ද විජේසුන්දරඅමරසිරි පීරිස් 3:40
8. "සඳ මෝදුවෙලා"  ලක්ෂ්මන් වීරසිංහරෝහණ වීරසිංහ 3:26
9. "සුන්දරයි කියා සිතු"  ප්‍රියානන්ද විජේසුන්දරමහින්ද බණ්ඩාර 3:19
10. "නුපුරුදු ඔබ දුටු"  උපාලි ජයලත්තිස්සසිරි පෙරේරා 3:37
Total length:
37:51

ඉරබටු තරුවේ

[සංස්කරණය]
ඉරබටු තරුවේ කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "සඳ එබෙන්නෙපා"  උපුල් ශාන්ත සන්නස්ගලසරත් ද අල්විස් 3:59
2. "‍ඔබේ ඇසේ කඳුලු"  ප්‍රියානන්ද විජේසුන්දරරෝහණ වීරසිංහ 3:10
3. "ඈත වන ‍පෙතින්"  ප්‍රණිත් අභයසුන්දරමහිංද බණ්ඩාර 3:55
4. "සොදුරු උදෑසන"  අරුණ කිත්සිරිමහිංද බණ්ඩාර 3:48
5. "පැහැසර අරණක"  නිලාර් එන්. කාසිම්සමන්ත පෙරේරා 4:45
6. "අහස උසට"  උපාලි ජයලත්නන්දන ලියනගේ 4:01
7. "අඩ සඳ නලලේ"  සුනිල් ආර් ගමගේඅජිත් ජයවීර 2:44
8. "සඳ දිය දෙවුණ සේ (යුග - මාලනී බුලත්සිංහල)"  නිලාර් එන් කාසිම්සමන්ත පෙරේරා 5:04
9. "සුනිල් නුවන් විදා"  ලක්ෂ්මන් වීරසිංහතිස්සසිරි පෙරේරා 3:17
10. "කුමුදාකරේ"  හේමසිරි හල්පිටසරත් ද අල්විස් 4:06
Total length:
40:20

ආලවන්ත ඇස්

[සංස්කරණය]
හිරු විකසිත වී කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "හිටි හැටියේ"  නිලාර් ඒන් කාසිම්සමන්ත පෙරේරා 3:07
2. "‍රීදි නම් රිදී"  රත්න ශ්‍රී විජේසිංහසුනිල් දයානන්ද කෝණාර 3:35
3. "මරණ මංචකේ"  උපාලි ජයලත්නන්දන ලියනගේ 4:10
4. "කිවියරානන් මමයි"  යසනාත් ධම්මික බණ්ඩාරමහිංද බණ්ඩාර 3:38
5. "සීත රෑක නීල අම්බරේ (යුග - මාලනී බුලත්සිංහල)"  බණ්ඩාර ඇහැලියගොඩරෝහණ වීරසිංහ 3:58
6. "මා පුතුනේ"   නන්දන ලියනගේ 2:58
7. "ඉදිකඩ පැන"  ලලිත් රෝහණඅසංග ප්‍රියමන්ත පීරිස් 3:40
8. "කෙම්බිම් සොයනා"  පමිත ලියනගේතිස්සසිරි පෙරේරා 4:24
9. "සසර පුරුද්දක්"  ශ්‍රියන්ත රෝහණනන්දන ලියන‌ගේ 4:43
10. "රතු වෙලා ඇයි"  සමන් චන්ද්‍රනාත් වීරසිංහස්ටැන්ලි පීරිස් 4:38
11. "මං විතරයි"  රත්න ශ්‍රී විජේසිංහසමන්ත පෙරේරා 3:12
12. "මට ඇරුනේ නැති"  හෙක්ටර් විජේසිරිමහිංද බණ්ඩාර 3:31
Total length:
54:58

සඳ දෙව්දුව

[සංස්කරණය]
සඳ දෙව්දුව කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත[5]
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "නුඹේ සිනා"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 3:27
2. "‍කඳුළු හුරතල්"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:56
3. "සීතල මීදුමේ"  චන්න ජයනාත්ස්ටැන්ලි පීරීස් 4:09
4. "සඳසේ නිලම්බරේ"  ධර්මරත්න පෙරේරාස්ටැන්ලි පීරීස් 4:30
5. "සඳ නාවත්"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 4:18
6. "සුසානයක නොදැවී"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:44
7. "අඳුර ඉකි බිදින (යුග - නිරෝෂා විරාජිනි)"  චන්න ජයනාත්රෝහණ වීරසිංහ 3:31
8. "සිකුරා නළල් තලේ"  රත්න ශ්‍රී විජේසිංහතිස්සසිරි පෙරේරා 3:27
9. "මුදුන් වෙලා සිත"  ආනන්ද හේවාරංහිඳමහින්ද බණ්ඩාර 3:56
10. "රන්මැණිකේ"  රත්න ශ්‍රී විජේසිංහනවරත්න ගමගේ 3:54
11. "සිහින තොටින්"  යමුනා මාලනී පෙරේරාඑච්.එම්. ජයවර්ධන 3:32
12. "කිරිල්ලියෝ"  නිලාර් ඒන්. කාසිම්සමන්ත පෙරේරා 3:10
13. "දර්ශණි"  උපාලි ජයලත්නන්දන ලියනගේ 3:43
14. "ගීතයක් සේ"  ආනන්ද හේවාරංහිඳරෝහණ වීරසිංහ 3:44
15. "සුරංගනාවෝ"  ධර්මරත්න පෙරේරාසරත් ද අල්විස් 3:57
16. "කවියක් වී"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:50
17. "හුදකලා විරාමයයි"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:37
Total length:
64:25

සුවඳ අසපුව

[සංස්කරණය]
සුවඳ අසපුව කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "රතු රෝස පැලේ"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 4:45
2. "‍කවියක් වගේ"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 3:49
3. "මගේ දරු පැටව්"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 4:19
4. "හෙන්දිරික්කා මල් (යුග - සුභානී හර්ෂනී මුතුකුමාරණ)"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:59
5. "මල් පොහොට්ටුවක්"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 4:11
6. "මට මගේ පාඩුවේ"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:17
7. "රෑ කුමාරි මල්"  චන්න ජයනාත්රෝහණ වීරසිංහ 3:42
8. "මට සමාවෙයන්"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 4:07
9. "සිල් සුවඳ අසපුවේ"  යමුනා මාලනී පෙරේරාමහින්ද බණ්ඩාර 4:30
10. "උදේ හවා මල්"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:40
11. "සීගිරි අප්සරාව"  රත්න ශ්‍රී විජේසිංහඒච්.ඒම් ජයවර්ධන 3:40
12. "පලඳවන්න බෑ"  චන්න ජයනාත්එච්.එම්. ජයවර්ධන 3:42
13. "අවසරයි කියාලා"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:40
14. "වලාකුළු තවමත්"  ආනන්ද හේවාරංහිඳනන්දන ලියනගේ 3:59
15. "අටපෙතියා මල"  චන්න ජයනාත්තිස්සසිරි පෙරේරා 4:02
16. "නුඹේ ලිහිණි සිත"  වසන්ත කුමාර කොබවකමිල්ටන් පීරිස් 3:57
Total length:
1:05:12

කඳුළු අහංකාරයි

[සංස්කරණය]
කඳුළු අහංකාරයි කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත[6]
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "වෙන්වෙන්න"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:49
2. "‍අනේ මහත්තයෝ"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 4:37
3. "දයාබරව කඳුළු"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 4:06
4. "කඳුළු අහංකාරයි"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:39
5. "පුංචි පුතා"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 3:55
6. "අවජාතක වී ඉපදුනාට"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:43
7. "බහිරව කන්දේ"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 4:04
8. "සිරි මහ බෝධියෙන්"  ලලිත් වසන්තශාන්ත ජයලත් තිසේරා 4:04
9. "පුංචි හැඩකාරියේ"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 3:48
10. "ගැලු දිය කඳ"  ආනන්ද හේවාරංහිඳඑච්.එම්. ජයවර්ධන 4:01
11. "බුදු බව අත්වෙයි"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 4:33
12. "සමාව දෙන්නම්"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 4:25
13. "සියඹලා මලක්"  චන්න ජයනාත්රෝහණ වීරසිංහ 3:34
14. "දීපාවලි දාට"  ආනන්ද හේවාරංහිඳතිස්සසිරි පෙරේරා 3:39
Total length:
55:58

රෝස ⁣දෙකම්මුල්

[සංස්කරණය]
රෝස ⁣දෙකම්මුල් කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "ඔය රෝස දෙකම්මුල්"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 4:22
2. "‍මගේ පණ ටික"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:55
3. "කඳුළු ගින්දර"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 4:14
4. "සඳක් කඳුලක්"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 4:29
5. "බාල හාමිනේ"  ධර්මරත්න පෙරේරාජෝර්ජ් සේනානායක 4:04
6. "දකින්න ආසයි"  කැළුම් පාලිත මහීරත්නනවරත්න ගමගේ 3:26
7. "සරසවි යන්නට"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 4:03
8. "යහනින් යහනට"  යමුනා මාලනී පෙරේරාරෝහණ වීරසිංහ 3:13
9. "ලොකු ළමයෙක්"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:33
10. "බලි රූප රූප"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:59
11. "කලා වැව් වතුරේ"  ආනන්ද හේවාරංහිඳමහින්ද බණ්ඩාර 3:44
12. "ඔත්පල වෙලා හිටපු"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 4:16
13. "වන්දනාවේ අම්මා ගියා"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 4:53
14. "සංසාරේ වන්දනාව"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:48
15. "මිලාන මලක"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 4:23
16. "පින්සල අරගෙන"  ධර්මරත්න පෙරේරාතිස්සසිරි පෙරේරා 3:39
Total length:
1:04:06

කඳුළු සමනලයෙක්

[සංස්කරණය]
කඳුළු සමනලයෙක් කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත[7]
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "සෙනෙහස කවියක්"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:49
2. "‍කඳුළු සමනලයෙක්"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:58
3. "අපේ තාත්තා"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 4:01
4. "තහනම් කල සෙනෙහස"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 3:45
5. "වාන් දමන"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 3:56
6. "එකමත් එක"  ධර්මරත්න පෙරේරාසරත් ද අල්විස් 3:15
7. "අහස උඩින්"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 3:54
8. "උපන් දිනේ"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:36
9. "වහින්නට වගේ"  ධර්මරත්න පෙරේරාරෝහණ වීරසිංහ 3:33
10. "කෑල තුරු අරා"  යුනානි රේණුකාප්‍රියාන් පතිරණ 3:44
11. "අනේ සුවඳ මලකට"  චන්න ජයනාත්රෝහණ වීරසිංහ 3:34
12. "අන්ද මන්ද"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 4:02
13. "පූජා වේවා"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 3:43
14. "කතාකරන මගේ"  ධර්මරත්න පෙරේරාතිස්සසිරි පෙරේරා 3:59
15. "ලිප ගිනි නිවලා"  යුනානි රේණුකාප්‍රියාන් පතිරණ 4:17
16. "රෝද හතරේ මාලිගාව"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 3:07
Total length:
1.00.18

නිල් ඉඳුවර

[සංස්කරණය]
නිල් ඉඳුවර කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත[8]
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "සඳ එළිය"  රොෂාන් ප්‍රනාන්දුරොෂාන් ප්‍රනාන්දු 4:31
2. "‍වෙඩි හඩක් නැති"  චන්න ජයනාත්ජයසිරි අමරසේකර 4:10
3. "ගොළු දරුවෙක්"  සත්‍යජිත් ලක්මාල්රොෂාන් ප්‍රනාන්දු 3:51
4. "සිහින සඳ රෑ"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 2:55
5. "තරු පිපෙන"  ලලිත් වසන්තතනුජ සංජය හේරත් 4:08
6. "කඳුළු උල්පතකි"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 2:50
7. "දේදුන්න වගේ"  චන්න ජයනාත්රෝහණ වීරසිංහ 3:25
8. "දුක දන්න නිසයි"  ලලිත් වසන්තජයසිරි අමරසේකර 3:33
9. "ඔය ඇස් දෙක"  රත්න ශ්‍රී විජේසිංහඑච්.එම්. ජයවර්ධන 3:32
10. "තිලකයක් ඇති"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 4:06
11. "කඳුළු ඇවිදින්"  ලලිත් වසන්තතනුජ සංජය හේරත් 3:33
12. "මේ මල් ඇස්"  ධර්මරත්න පෙරේරාසරත් ද අල්විස් 3:12
13. "කලපුවේ දිය"  ශාන්ත ජයලත් තිසේරාශාන්ත ජයලත් තිසේරා 4:23
14. "සුපතල මාගම් රුහුණේ"  තලගල රත්න ශ්‍රී කුරුප්පුනවරත්න ගමගේ 3:17
Total length:
51:13

සඳ හාමිනේ

[සංස්කරණය]
සඳ හාමිනේ කැසට් ඇල්බමයේ අන්තර්ගතවූ ගීත
අංකය. ගීතයගී පදසංගීතය කාලය
1. "සඳ හාමිනේ"  පද්මා ජයසිංහප්‍රියන්ත නාවලගේ 4:25
2. "‍අහඹු කෙටි පණිවිඩයක්"  ෂෙහාන් ගලහිටියාවප්‍රියන්ත නාවලගේ 4:13
3. "හතර වරිගයම"  තුන්කම ප‍ඤ්ඤාලංකාර හිමිප්‍රියන්ත නාවලගේ 3:59
4. "පිනි වැස්සක්"  ෂෙහාන් ගලහිටියාවප්‍රියන්ත නාවලගේ 3:50
5. "දස මසක්"  ෂෙහාන් ගලහිටියාවරොෂාන් ප්‍රනාන්දු 3:14
6. "පෙර පෙම්වතියේ"  ෂෙහාන් ගලහිටියාවප්‍රියන්ත නාවලගේ 3:53
7. "විත්ති කූඩුවේ"  පද්මා ජයසිංහසුසිල් අමරසේන 2:54
8. "මේ කඳුළු බින්දු"  කවිකීර්ති හිමිනවරත්න ගමගේ 3:13
9. "පිටු එකිනෙක"  ප්‍රසන්න ප්‍රනාන්දුප්‍රියන්ත නාවලගේ 4:13
10. "ලැව් ගිනි කද"  ෂෙහාන් ගලහිටියාවප්‍රියන්ත නාවලගේ 3:45
11. "ගල් බෝරේ"  ලාල් මුහන්දිරම්නවරත්න ගමගේ 3:13
12. "කෝපි මල්"  ෂෙහාන් ගලහිටියාවප්‍රියන්ත නාවලගේ 4:24
13. "සඳ නිසල රාත්‍රිය"  ෂෙහාන් ගලහිටියාවප්‍රියන්ත නාවලගේ 2:57
14. "සංසාරේ මුණගැසිච්ච"  කවිකීර්ති හිමිරොෂාන් ප්‍රනාන්දු 3:32
15. "මීට කලින් අප"  ශාන්ත දේශබන්දුප්‍රියන්ත නාවලගේ 4:07
16. "ඔබ මගේම විතරමයි"  සුනිල් ආරියරත්නප්‍රියන්ත නාවලගේ 3:25
Total length:
59:24

වෙනත් ගීත

[සංස්කරණය]
  • දමායන්නට දෙයක් නෑ
  • මම මවාගනිමි
  • පුංචි දොහේම
  • ආදරෙයි මං
  • ඇතුල් හිතේ

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "රසිකයාට ඇහෙන්න දැනෙන්න ගායනා කරන්න ඕන". Asian Mirror. Colombo, Sri Lanka. 22 July 2021. සම්ප්‍රවේශය 10 November 2024.
  2. ^ "අවුරුදු 30ක කලා ජීවිතය". Hiru FM Gossip. Colombo, Sri Lanka. 22 July 2021. සම්ප්‍රවේශය 10 November 2024.
  3. ^ එරංදි කෞෂ්‍යලයා (4 මාර්තු 2024). "මේ මැයි මාසේ පවුලේ ගී ප්‍රසංගයක් කරන්න සූදානමක් තියෙනවා". www.navaliya.lk. කොළඹ, ශ්‍රී ලංකාව: නවලිය, උපාලි පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 13 ජුනි 2025.
  4. ^ "අවුරුදු 30ක කලා ජීවිතය". Hiru FM Gossip. Colombo, Sri Lanka. 22 July 2021. සම්ප්‍රවේශය 10 November 2024.
  5. ^ https://rateyourmusic.com/release/album/asanka_priyamantha_peiris/sanda_devuduwa.p/
  6. ^ https://open.spotify.com/album/64GdYyOvzlfrR202tAzOMG
  7. ^ https://www.deezer.com/en/album/722243661
  8. ^ https://open.spotify.com/album/12SJ9Q1DJGX0xgWSqYT22O