අෂාන් සුභසිංහ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
අෂාන් සුභසිංහ
උපත 14 අගෝස්තු 1989
කොළඹ ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධ වන්නේ ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිල ක්‍රීඩක
ආගම බෞද්ධ

අෂාන් සුභසිංහ (ඉංග්‍රීසි: Ashan Priyanjan Subasinghe) යනු වර්තමාන ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිල නායකයාය.

ජීවන සටහන්[සංස්කරණය]

අෂාන් සුභසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 2005 සිට 2008 දක්වා අෂාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 2008 දී නාලන්දා උප නායකයාවිය.

ආශ්‍රිත[සංස්කරණය]

අෂාන් සුභසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"https://si.wikipedia.org/w/index.php?title=අෂාන්_සුභසිංහ&oldid=375562" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි