Jump to content

අශෝක හේවාවිතාරණ

විකිපීඩියා වෙතින්
අශෝක හේවාවිතාරණ
Ashoka Hewawitharana
උපත6 මැයි 1941
කැලණියේ දලුගම ශ්‍රී ලංකාව
මරණය8 මැයි 2019
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියචිත්‍රපට නළු
සංගණ්‍ය වන්නේප්‍රවීන චිත්‍රපට නළු 1960 වකවානුව
Term1960 - 2019

අශෝක හේවාවිතාරණ (ඉංග්‍රීසි: Ashoka Hewawitharana) යනු 1960 දශකයේ ලංකාවේ සිටි ජනප්‍රිය රසික සිත් දිනා ගත් සිත් ඇදගන්නා රූපයක් තිබූ කඩවසම් චිත්‍රපට නළුවෙකි.

අශෝකගේ හොඳම සමකාලීනයන් වන්නේ ක්ලැරිස් ද සිල්වා, ගර්ලි ගුණවර්ධන, ජෝ අබේවික‍්‍රම, වොලී නානායක්කාර, ඔස්වල්ඞ් ජයසිංහ, ටෝනි රණසිංහ, ශිරානි කුරුකුලසූරිය, නීටා ප‍්‍රනාන්දු, ශි‍්‍රයානි අමරසේන සහ ස්වර්ණා මල්ලවාරච්චියි. මුල්ම රංගනය ‘මාතෘ භූමි’ චිත‍්‍රපටයයි. ඒ වර්ෂ 1964 දී.

ඔහුගේ පියා විල්බට් හේවාවිතාරණ දලුගම කැලණි චිත්‍රාගාරයේ ((සරසවි චිත්‍රාගාරය) ආරම්භකයා.

අශෝක හේවාවිතාරණ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අශෝක_හේවාවිතාරණ&oldid=591326" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි