අලෙවිකරණය - නිෂ්පාදන කේන්ද්‍ර වූ

විකිපීඩියා වෙතින්

අලෙවිකරණය - නිෂ්පාදන කේන්ද්‍ර වූ

නිෂ්පාදන නව්‍ය කරණ ක්‍රියාවලියේ දී ආයතනය නිෂ්පාදන නව්‍ය කරණය සොයා යයි, ඒ අනුව නිෂ්පාදනයට වෙළදපලක් සොයායාමට උත්සහ කරයි. නිෂ්පාදන නව්‍ය කරණය සදහා අලෙවි සමීක්ෂණ මගින් ලාභදායි වෙළද පළ කොටසක් පවතිද යන්න සොයා බැලිය යුතුය. සාමාන්‍යයෙන් පාරිභෝගිකයන් තමන්ට අනාගතයේ කුමන තෝරාගැනීම් තිබේද යන්න නොදන්නා නිසා අප විසින් පාරිභෝගිකයන්ට අනාගතයේ දී කුමන නිෂ්පාදන මිලදී ගත යුතුද යන්න කිව නොයුතුය. කෙසේ වෙතත් අ‍ලෙවිකරැවන්ට නිෂ්පාද නව්‍ය කරණයේ පසුපස තරඟකාරි ලෙස යාමෙන් සහ කු වෙළද පල (NICHE) අධික ලෙස වාසියට හරවා ගත හැක නිෂ්පාදන නව්‍යකරණය පසු පස යාමේ දී අලෙවිකරැවන් විසින් වෙනස්වන හා විවිධ තලවලින් යුතු නිෂ්පාදන නව්‍ය කරන මාර්ග යොදා ගැනිමට වල බලාගත යුතුයි. තෝමස් එඩිසන් අලෙවි සමීක්ෂණයක් මත පදනම් වූ යේ නම් කුඩා විදුලි පහන් වෙනුවට විශාල විලක්කු නිපදවීමට ඉඩ තිබුණි. සමීක්ෂණ සහ සංවර්ධන කේන්ද්‍රය කරගත් ආයතන වැනි සමාගම් නිෂ්පාදන නව්‍ය කරණයට සාර්ථකව අවධානය යොමුකර ඇත. (Nintendo වැනි ආයතන නිරතුරැවම වීඩියෝ ක්‍රියාකරන ආකාරය වෙනස් කරයි) පාරි‍භෝගික සමීක්ෂණවල Expost ….. යන තත්ත්වය නිසා මෙය නියම අලවෙි ආෘතිය දැයි ‍බොහෝ ‍ Purists සැක කරයි. සමහරෙක් අලෙවිකරණය යනු මෙය දැයි ප්‍රශ්න කරයි.

අභ්‍යන්තර අලෙවිකරණය නවතම අධ්‍යාපනය අත්හදා බලන කේෂ්ත්‍රයකි. පාරිභෝගිකයන් ලබාගැනිම හා රදවා තබා ගැනිම සදහා වෙළද නාම ප්‍රචාරය කිරමි පිණිස සේවකයන් පුහුණු කිරිම හා පාලනය කිරිම. නව්‍යකරණය පැතිර වීම

සමීක්ෂණ මගින් නව භාණ්ඩ හා සේවා සදහා ජනතාව සකස්වන්නේ කෙසේද ?එලෙස සකස් වන්නේ ඇයි ද? ඇයිද යන්න.

අන්තර්ජාල අලෙවිකරණය යනු අන්තර්ජාලයේ යොදා ගන්නා අලුත් රටාවක අලෙවිකරණයකි. මෙයට ඊමාකටින්, ඇගිලි සේට්මාකටින් (සම්බාධීකරණ අලෙවිකරණය) DESK TOP ප්‍රචාරණය හෝ ON LINE මාකටින් ලෙසද හදුන්වයි. සාම්ප්‍රදායික අලෙවිකරණයේ ‍යොදාගන්නා වෙළදපල කොටස් කිරීමේ උපක්‍රමය පරිපූර්ණ කිරීමට මේ තුළින් උත්සාහ ‍කරයි. මෙම කුමයේ ඇති අදාල පුද්ගල කොටස ඉතා නියමිතව ඉලක්ක කිරිමට උත්සාහ කරන අතර, මෙය පෞද්ගලික අලෙවිකරණය‍හෝ එකට එක අලෙවිකරණය ලෙසද හදුන්වයි.

පාරිභෝගිකය්නගේ ප්‍රචාරණ පණිවිඩ වලට තිබෙන කැමැත්ත අඩුවීමක් සමග‍ අලෙවිකරැවන් වෙළද ලකුණක අඩංගු ද්‍රව්‍ය එඒසදහා සාදාගත් මාධ්‍ය යථාර්ථවාදී අලෙවිකරණය වැනි අනුමත අලෙවිකරණ දෙස අවධානය යොමු කරයි.

සමුහ වශයෙන් කරන අලෙවිකරණයේ අවස්ථා. Swarming The Shelves: මිනිසුන්ගේ සමුහ වශයෙන් වැඩ කිරිමේ කැමැත්ත විකුණුම් වැඩි කිරීම සදහා සාප්පු යොදා ගන්න‍් කෙසේද සකස්කරන ලද මනුෂ්‍ය චර්යා ආභාෂන විෂය රෝමයේ මෑතක තිබු සමුලුවකදී ආර්ථික විද්‍යා විශේෂඥයන් විසින් වාර්තා කරන ලදි. සමුහ හැගීම් තුලින් වැඩියෙන් මිලදී ගැනිම" යන සංකල්පය මිලදී ගැනිම් වැඩි කිරීමේ බෙදාගත් ක්‍රමවේදයකි.

මෙහි ප්‍රධාන අදහස්වන්නේ ජනතාව වැඩුපුර මිලට ගනු ලබන්නේ ජනප්‍රිය ලෙසට ‍පෙනෙන භාණ්ඩය. විවිධාකාර ප්‍රතිපෝෂණ ලබාගැනිමේ ක්‍රම සදහන් කර ඇත.

Smart cart තාක්ෂණය හා ගුවන් විදුලි විස්තාරණ හදුනා ගැනිමේ තාක්ෂණය යොදා ගැනිම.

Swarm – Moves" මොඩලය Princeton සමීක්ෂණ විසින් හදුන්වාදෙන ලදි. මෙය සුපිරි වෙළදසැල සදහා යොදා ගනී. මෙය තුලින් 'මහජනතාවට වට්ටම් ලබාදීමකින් තොරව විකුණුම් වැඩි කර ගත හැකිය" විශාල සිල්ලර වෙළදකරැවන් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ WAL – Mart සහ බ්‍රිතාන්‍යයේ Tesco මෙම තාක්ෂණය 2007 Spring සෘතුවේදී උත්සාහ කිරිමට සැලසුම් කර ඇත.

පෙර නොදැන සිටී ගීති 1400 ක් පමණ බාගකකරන ලද කෘතිම සංගීත වෙළද පළ" තවත් මෑත කාලීන ඉගැන්වීමක් වන සමාජ බලපෑමේ බලය" උදාහරනයකි. (‍කොළොම්බියා විශ්ව විද්‍යාලය නිව්යෝර්ක්)

ජපානයේ Chains of Loreienee stores එහි නිෂ්පාදන දෙපාර්තමේන්තු ගබඩාවල විකුණුම් දත්ත හා අලෙවි ආයතන වල විකුණුම් දත්ත මත විකුණුම් වැඩිදියුණු කිරිමට සමාජ ජාල වල දැනුම Massachusetts ආයතනය යොදා ගනි.