අලුවා

විකිපීඩියා වෙතින්

සහල් පිටියෙන් සාදාගන්නා සිංහල කැවිලි වර්ගයකි. උත්සව වල දී, විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්දේ දී වැදගත් වන කැවිලි වර්ගයකි.

"https://si.wikipedia.org/w/index.php?title=අලුවා&oldid=472340" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි