අලුත්වැව සෝරත තෙරණුවෝ
Appearance
| ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝ | |
|---|---|
| උපත | 4අප්‍රේල් 1943 ශ්‍රී ලංකා |
| විපත | 2013 සැප්තැම්බර් 27 කොළඹ, ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය |
| Title | විහාරාධිපති කිරිවෙහෙර කතරගම |
| ආගම | බෞද්ධ |
ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝ (ඉංග්‍රීසි: Aluthwewa Soratha Nayaka Thera) යනු බෞද්ධ භික්ෂුවක්, පඬිවරයෙකු සහ කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල, විහාරාධිපති කිරිවෙහෙර කතරගම වන්නාහ.
චරිතාපදානය
[සංස්කරණය]සංක්‍ෂිප්ත විස්තරය
[සංස්කරණය]ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
[සංස්කරණය]- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු බෞද්ධ භික්ෂූන්