අලියා ගිණිපෙටිටි

විකිපීඩියා වෙතින්
අලියා ගිණිපෙට්ටියක් සහ ගිණිකූරක්

20 වන සියවසේදී ශ්‍රී ලංකාවේ තිබූ වඩාත්ම ජනප්‍රියවූ සහ වැඩියෙන්ම අලෙවිවූ ගිණිපෙටිටි වර්ගය අලියා ගිණිපෙටිටි විය . ඉංග්‍රීසි බසින් Two Elephants නම් වූ අතර අලි රූප 2ක්ද පෙට්ටිය මත මුද්‍රණය කර තිබුනි. එනමුත් මෙය සිංහලෙන් හැඳින්වූයේ අලියා ගිණිපෙටිටි නමිනි.

නිපදවූ සමාගම[සංස්කරණය]

සී/ස ලංකා ගිණිකූරු සමාගම, කැළණිය

අමුද්‍රව්‍ය[සංස්කරණය]

අලියා ගිණිපෙට්ටියක් සහ එහි ගිණිකූරු
  • පෙට්ටිය - කාඩ්බෝඩ්
  • කූරු - ලී
"https://si.wikipedia.org/w/index.php?title=අලියා_ගිණිපෙටිටි&oldid=471165" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි