අල් කුර් - ආනයේ විවේචන

විකිපීඩියා වෙතින්

අල් කුර් - ආනයේ විවේචන

යුද්ධය හා සාමය යන මාතෘකා සම්බන්ධයෙන් ශුද්ධ වු අල්කුර් - ආනය දක්වන මග පෙන්වීඹ පිළිබද ව මෑත කාලීනව මතු වු සාකච්ඡා හා විවාද බොහෝමය. යම් විචාරකයන් පෙන්වාදෙන්නේ අල් -කුර් ආනයේ සදහන් වන සමහර පදයයන්ගේ ඓතිහාසික සහ සාහිත්‍යමය ප්‍රකරණයන් සැලකු විට, මුහම්මද් නබි (සල්) තුමාගේ ජීවිත කාලය තුළත් එතුමාගේ වියෝවෙන් පසුවත්, මිත්‍යාදෘෂ්ඨිකයන්ට විරැද්දව හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට අනුමැතිය ලබාදෙන බවයි. මෙම විවේචනයන්ට ප්‍රතිචාර වශයෙන් සමහර මුස්ලිම්වරැනගේ තර්කය වන්නේ, අල් කුර් - ආනයන සමස්ථයක් වශයෙන් ගත් කළ එහි ප්‍රකරණයෙන් බාහිරව ඉහත සදහන්ආකරයේ පද්‍යයන්ගේ අර්ථය බාහිරව ඉහත සදහන් ආකාරයේ පද්්‍යයන්ගේ අර්ථය සලකා ඇති බවයි. තවද, එම පද්‍යයන් අල් කුර් - ආනයේ ප්‍රකරණයයේන් සැලකු විට අල් කුර් - ආනය ආත්මාරක්ෂාව සදහා හැරෙන්නට අන් සෑම අවස්ථාවකදීම ප්‍රචණඩකාරි ලෙස හැසිරීම තහනම් කරන බව පැහැදිලිවම දැකගත හැකි බයත් ඔවුන් පෙන්වා දෙයි.

යම් විවේචකයන් ශුද්ධ වු අල් කුර් - ආනයේ දිව්‍යමය මුලාරම්භය පිළිබද මුස්ලිම්වරැන් දරන විශ්වාසය ප්‍රතික්ෂේප කරයි. ඔවුන්ගේ මෙම තර්කයට පදනම් වී ඇත්තේ අල්කුර් - ආනයේ යම් යම් පාඨ වල ගැටළු සහ සදාචාරාත්මක ගැටලු පවතින බවට ඔවුන් දක්වන අදහසයි.

"https://si.wikipedia.org/w/index.php?title=අල්_කුර්_-_ආනයේ_විවේචන&oldid=471593" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි