අල් කුර් - ආනයේ මුලාරම්භ සහ සංවර්ධන - මතයන් -

විකිපීඩියා වෙතින්

අල් කුර් - ආනයේ මුලාරම්භ සහ සංවර්ධන - මතයන් -

යම් එහික විද්වතුන් අල් කුර් - ආනයේ මුලාරම්භය ගැන සම්ප්‍රදාවාදින් සැලකිමේදි ඉස්ලාම් ධර්මයේ සාම්ප්‍රදායික අනුවාදයන් පිළිගෙන ඇත, ඔවුන් පසවස අන්දමට , මුහම්මද් නබි (සල්) තුමා දිව්‍යමය මුලයන් ඇති බවට එතුමා විසින්සලකන ලද පද්‍යයන් සහ නීතින් ඉදිරිපත් කර ඇත. එතුමාගේ අනුගාමිකයන් විසින් එතුමාට කරන ලද දේව හෙලිදරව්කිරීම් කට පාඩම් කරමින් හේ ලේඛනගත කො‍ට ඉදිරියට ගෙනගොස් ඇත. 632 CEහිදී මුහම්මද් නබි(සල්) තුමාගේ මරණයෙන් පසු මෙම දේව හෙළිදරව් කිරීම් වල විවිධ අනුවාදයන් ජනතාව අතර පැතිරගොස් ඇත. (650 - 666) කාල පරිච්ඡේදය තුළ උස්මාන් කලීෆා විසින් මසේ දසත පැතිර තිබුණි කරැණු රැස්කිරීම සහ පටිපාටිගත කිරීම සදහා උපදෙස් දී ඇත මෙ ඓතිහාසික විද්වතුන ඔවුන්ගේ මතය සනාථ කිරීම සදහා ශුද්ධ වු අල් කුර් - ආන‍යේ දැක්වෙන ලක්ෂණ කිහිපයක් පෙන්වා දී ඇත. අල්කුර් - ආනයේ දැක්වෙන පුනරැක්තීන්, විද්‍යාමාත්මක සදහුම්, අභිමතානුසාර් පිලිවෙලින් විවිධ මුල් ලේඛනයක් එකතු කිරිමෙහිලා අතිශයින්ම කැපවුණු ක්‍රියා පටිපාටියක් පිළිබදව ඇගවෙයි.

රිචඩ් බෙල්, මොන්ට්ගෝමරි වෝට් සහා ඇනඩෲ රිපින් සම්ප්‍රදයවාදින් සදහා උදාහරණ ලෙස සැලකිය හැක.