අල්ටිමේට් ෆයිටින් චැම්පියන්ශිප්
Jump to navigation
Jump to search
අල්ටිමේට් ෆයිටින් චැම්පියන්ශිප් (Ultimate Fighting Championship - UFC) යනු මිශ්‍ර සටන් ශිල්ප (mixed martial arts - MMA) පාදක වූ ඇමරිකානු සංවිධානයකි. මෙය ලොව විශාලත මිශ්‍ර සටන් ශිල්ප ප්‍රවර්ධනය වේ. හි ප්‍රධාන කාර්යාලය නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් හි පිහිටා ඇත. මෙය සූෆා සමාගමට (Zuffa, LLC.) අයත් අතර එම සමාගම විසින් මෙහයවනු ලබයි.