අර්වින් ස්ෂ්‍රෝඩ්‍රින්ගර් ගේ පරමාණු උපකල්පනය

විකිපීඩියා වෙතින්

අර්වින් ස්ෂ්‍රෝඩ්‍රින්ගර් පවසා සිටින්නේ "කපු පුළුන් බීජයක් වාටා කපු පුළුන් රොදක් පවතින්නා සේ න්‍යෂ්ඨිය වටා වලාකුළු ලෙස ඉලෙක්ට්‍රෝන පැතිරි පවතී" යන අදහස අර්වින් ස්ෂ්‍රෝඩ්‍රින්ගර් ගේ උපකල්පනයයි.