අර්ජුන
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. (මාර්තු 2019) |
Arjuna (දෙවනගර් )හි
ඉපැරණි ඉන්දියානු මහාකාව්‍ය වන මහාභාරතයෙහි එන කේන්ද්‍රීය ප්‍රධාන චරිතය වේ. අර්ජුන් හා ශ්‍රී ක්‍රිෂ්ණගේ කාර්යභාරය පිළිබද භගවත් ගීතාවේ දැක්වේ. අර්ජුන් එකල ලෝකයේ විශිෂ්ටතම දුනුවායා විය. ඉන්ද්‍රගේ පුත්‍රයා වන අර්ජුන් ත්‍යාගයක් ලෙස kuru රාජධානියේ පන්ඩු මහරජුගේ පළමු පතිනිය වන කුන්ති හට හිමි විය. පෙර වුප්පත්තියෙහි ඔහු නර නම් වූ අතර, මිත්‍රයා වුනු නාරායන "sri vishnu" දෙවිදුන්ගේ පුනර්භවය වූ ක්රිෂ්ණ ය.පානඩවයන්ගේ තුන්වැනි සොහොයුරා වන අර්ජුනගේ පතිනියන් ලෙස ද්රුපදී,සුභද්‍රා(ක්රිෂ්ණ හා බලරමගේ සොයුරිය), උලුපි, චිත්රඟදා වේ. දරුවන් ලෙස, ස්රෝතකර්ම,අභිමන්යු, ඓරාවන්,බද්රවාහන,රුචී පාරවන් වේ. අර්ජුන් 12 දෙනෙකුට සමාන රණශුරයෙකි..
භාර්යාව :ද්රුපදී,සුභද්‍රා උලුපි, චිත්‍රාන්ගදා
දරුවන් : ස්රෝතකර්ම(from ද්රුපදී),අභිමන්යු,රුචීපාරවන් (from සුභද්‍රා),ඓරාවන්,බද්රවාහන.
මව්පියන් :පාන්ඩූ (පියා) කුන්ති (මව)
සොහොයුරන් :කරන්, යුධිෂ්ඨිර්, භීම්, නකුල්, සහදෙව්.
සම්බන්දතා :ක්‍රිෂ්ණා, කව්රව, භීෂ්ම, බලරාම්
නිරුක්ති හා අනුමාන
විජය : නිරතුරුවම විජයග්‍රාහී, අනභිභාවනීය හෙවත් පරාජය කල නොහැකි.
ධනංජය : කොහේ ගියත්, කොතැනක වුනත් සමෘද්ධිය ගෙන එන අයෙක්.