අරමුදල් ගිණුම්කරණය

විකිපීඩියා වෙතින්

අරමුදල් ගිණුම්කරණය යනු, රජයයන් සහ ලාභ-නොලබන සංවිධාන විසින් භාවිතා කෙරෙන ගිණුම්කරණ ක්‍රමයක් වන අතර, එහිදී වැදගත් කොට සැලකෙන්නේ ගිණුම් කටයුතු භාවය මිස ලාභදායක බව නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=අරමුදල්_ගිණුම්කරණය&oldid=271953" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි