අරණ්මනෛ 2
Appearance
(අරන්මනෛ 2 වෙතින් යළි-යොමු කරන ලදි)
අරණ්මනෛ 2 | |
---|---|
අධ්‍යක්ෂණය | සුන්දර් සී. |
රචනය | වෙන්කට් රාඝවන් සුන්දර් සී. |
තිර රචනය | සුන්දර් සී. එස්. බී. රාමදෝස් |
නිශ්පාදනය | කුෂ්බූ |
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | යූ. කේ. සෙන්තිල් කුමාර් |
සංස්කරණය | ශ්‍රීකාන්ත් එන්. බී. |
සංගීතය | හිප්හොප් තමිලා |
නිෂ්පාදන company | |
බෙදාහැරීම | ශ්‍රී තේනන්ඩල් ෆිල්ම්ස් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 136 |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ |
අරණ්මනෛ 2 යනු සුන්දර් සී. විසින් රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2016 දෙමළ ප්‍රහසන සංත්‍රාස චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සුන්දර්, හංසිකා, සිද්ධාර්ත්, ත්‍රිශා, සූරි, කෝවෛ සරලා සහ මනෝබලා විසිනි. වෛභාව් රෙඩ්ඩි මෙහි ආරාධිත නිරූපණයක් සිදු කරයි. 2014 සාර්ථක චිත්‍රපටයක් වූ අරණ්මනෛහි දෙවන කොටස වන මෙම චිත්‍රපටය 2016 ජනවාරි 29 දින මුදාහැරිණි. පසුව මෙය තෙලිඟු බසින් හඬකවා කාලවතී ලෙස ප්‍රදර්ශනය කෙරිණි. මෙම චිත්‍රපටය ද අනුගාමී කථාවකින් සමන්විත අතර එය නන්දිනී නම් රූපවාහිනී කතාමාලාවක් ලෙස විකාශය කෙරේ. කෙසේනමුත් එහි රංගනයේ යෙදෙන්නේ වෙනස්ම නළුනිළි පිරිසකි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- අරණ්මනෛ 2 හා සබැඳි අයිඑම්ඩීබී යොමුව