අයනගෝලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අයනගෝලය යනු, සූර්ය විකිරණයෙන් එය අයනිකෘත වී ඇති නිසා විශේෂක වන්නාවූද, මධ්‍යගෝලය, තාප ගෝලය සහ බහිර්ගෝලය යන්නන්ගේ කොටස් වලින් සමන්විත හා, 85 කිමී[convert: %s]%s සිට 600 කිමී[convert: %s]%s උන්නතාංශයක පිහිටන්නාවූද, ඉහළ වායුගෝලයේ කොටසකි. එය විසින්, වායුගෝලීය විද්‍යුතයේ වැදගත් කොටසක් ඉටු කෙරෙන අතර, චුම්බකගෝලයෙහි ඇතුළු සීමා දාරයද තනයි. එයසතුව ප්‍රායෝගික වැදගත් බවක් ඇත්තේ, එහි අනෙකුත් කෘත්‍යයන් අතර, එය විසින් පෘථිවියෙහි ඈත පිහිටි ස්ථාන වෙත ගුවන්විදුලි ප්‍රචාරණය වෙත බලපෑම් ඇති කරන නිසාය. [1]

වායුගෝලය හා අයනගෝලය අතර සම්බන්ධතාවය

භූ-භෞතික විද්‍යාව[සංස්කරණය කරන්න]

අයනගෝලය යනු, පෘථිවිය වට කොට, 50 කිමී[convert: %s]%s පමණ උසකින් ඇරඹී එහි සිට 1 000 කිමී[convert: %s]%s ට වඩා වැඩි දක්වා උසක් දක්වා පැතිරෙන, ඉලෙක්ට්‍රෝන සහ විද්‍යුත්මය ලෙසින් ආරෝපිත පරමාණු සහ අණු වලින් සැදි කබොල්ලකි. එහි පැවැත්ම සඳහා ප්‍රාථමික හේතු වන්නේ සූර්යයා වෙතින් නිකුත් වන පාරජම්බුල විකිරණයන් වෙති.

පෘථිවියේ වායුගෝලයෙහි පහළතම කොටස වන පරිවර්තී ගෝලය, පෘථිවි පෘෂ්ඨයෙහි සිට 10 කිමී[convert: %s]%s පමණ උසකට විහිදෙයි. 10 කිමී[convert: %s]%s ට වඩා වැඩි උසකින් පිහිටන්නේ අපරිවර්තී ගෝලය වන අතර, එයින් පසුව වන්නේ මධ්‍යගෝලය වෙයි.

සටහන්[සංස්කරණය කරන්න]

  1. කේ. රාවර්. වේව් ප්‍රොපගේෂන් ඉන් ද අයනොස්ෆියර්. Kluwer Acad.Publ., Dordrecht 1993. ISBN 0-7923-0775-5
"https://si.wikipedia.org/w/index.php?title=අයනගෝලය&oldid=311312" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි