Jump to content

අමුඩය

විකිපීඩියා වෙතින්
(අමුඩෙ වෙතින් යළි-යොමු කරන ලදි)

අමුඩය පිරිමි ඇඳුමකි. දෙකලව අතරින් යවා ඉණ පටියක් හෝ ලනුවක් අනුසාරයෙන් ඉදිරි පසින් හා පසු පසින් එල්ලා වැටීමට සැලස්වෙන අමුඩ ලේන්සුවකින් (සාමාන්‍යයෙන් පටු සෘජු කෝණාස්‍රාකාර) සමන්විත හිණ-වස්ත්‍ර වර්ගයකි .

"https://si.wikipedia.org/w/index.php?title=අමුඩය&oldid=250462" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි