අභිලාශ අතර ගැටුම
Appearance
(අභිලාශයන්ගේ ගැටුම වෙතින් යළි-යොමු කරන ලදි)
ද්විතයික අභිලාශයක් හේතුකොට ප්‍රාථමික අභිලාශය සම්බන්ධ වෘත්තීමය තීන්දුවලට හෝ ක්‍රියාමාර්ගවලට අයුතු බලපෑමක් ඇතිවීමට සම්භාවිතාව නිර්මාණය කරන්නාවූ තත්‍වයන් අභිලාශ අතර ගැටුම ලෙස අර්ථදැක්වේ [1] . අභිලාශ අතර ගැටුම ඇත්වන්නේ පුද්ගලයෙක් හෝ සංවිධානයක් අභිලාශයන් කීපයක් සමග කටයුතුකරමින් තිබියදී ඉන් අභිලාශයක් (හෝ අභිලාශ කීපයක්) නිසා අනෙක් අභිලාශයක් වෙනුවෙන් සිදුකරණා කටයතු දූෂ්‍ය වීමට ඇති සසම්භාවී නැඹුරුව නිසාය.
- ^ Lo and Field (2009). The definition originally appeared in Thompson (1993).