අභය ඉඳුරුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
අභය ඉඳුරුව
Abhaya Induruwa IHoF Speech.jpg
උපත ශ්‍රී ලංකාව
නිවහන එංගලන්තය
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තිය මහාචාර්ය
ප්‍රසිද්ධ වන්නේ පරිගණක පීඨාධිපති මහාචාර්ය එන්ගලන්තය කැන්ටබරි ක්‍රය්ස්ට් චර්ච් විශ්ව විද්‍යාලය
ආගම බෞද්ධ

මහාචාර්ය අභය ඉඳුරුව (ඉංග්‍රීසි: Abhaya Induruwa) යනු එන්ගලන්තය කැන්ටබරි ක්‍රය්ස්ට් චර්ච් විශ්ව විද්‍යාලය පරිගණක පීඨාධිපති මහාචාර්ය හා මොරටුව විශ්ව විද්‍යාලයයේ හිටපු ප්‍රතම ආරම්භක පරිගණක පීඨාධිපති වරයායි. ඔහු වරලත් පරිගණක ඉංජිනේරුවරයෙකි.

අභය ඉඳුරුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අභය_ඉඳුරුව&oldid=396508" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි