අබිජාන්

විකිපීඩියා වෙතින්

(Abidjan) අයිවරි කෝස්ට් රටේ පෙර අගනුවර හා බටහිර අප්රිකාවේ විශාලතම වරායයි. 1986දී මෙහි 2,534,000ක් දෙනා විසූහ.

"https://si.wikipedia.org/w/index.php?title=අබිජාන්&oldid=48413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි