අබ්ඩාලා සහ සොබර්නා
Appearance
කියුබාව දේශීය වශයෙන් නිෂ්පාදනය කළ කොරෝනා එන්නත්ය.
කියුබාව වයස අවුරුදු 02 සිට දරුවන්ට එන්නත්කරණය ආරම්භ කර තිබේ. ඒ එම වයසේ දරුවන්ට එන්නත් ලබාදෙන පළමු රට බවට පත් වෙමින්. එරට නිෂ්පාදනයක් වන 'අබ්ඩාලා' සහ ' සොබර්නා ' එන්නත් මේ සඳහා යොදා ගැනේ.