අප අවට පරිසරය

විකිපීඩියා වෙතින්
අප අවට පරිසරය[සංස්කරණය]
පරිසර ප්‍රතිපත්ති ,
සහරා කාන්තාරයග

පරිසරය යන්නෙහි සරලම අරුත වන්නේ අප සහ අප අවට වටපිටාවයි .පරිසරය නම් සංකල්පය සොබාදහම , ස්වභාවධර්මය,වටපිටාව යනුවෙන්ද හදුන්වනු ලබයි .පරිසරය පරිසර පද්දති ,ජාන ව්ද්යාමව,පරිසර ගැටළු,පරිසර සංරක්ෂණය ,ආදී විවිධ ස්වරුපයන්ගෙන් පරිසර විද්යාදව යටතේ මේ වන විට හදුනා ගනිමින් පවතී .පොත පතින් අප උගත් දේ සොබාව සෞන්දර්යයට වඩා ගැඹුරින් පරිසරය යන්න මගින් නිරුපනය වන බව මගේ හැගීමයි .

පරිසරයෙන් ලැබෙන අමිල දායාද සොබාවික සම්පත් ලෙස හදුන්වයි .සම්පතක මුලික ලක්ෂණය වන්නේ ඒ සදහා දැඩි හානියක් නොමෙති විට සොබාදහමේ ගුණය මත යලි පුනරුත්පත්තියයි .පරිසරය කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය .

01) ස්වාභාවික පරිසරය

02) නිර්මිත පරිසරය

සොවබවික පරිසරය යනු අප ජීවත් වන සතුන්, ගස්,වැල්,ගංගා,ඇළ,දොළ ආදියෙන් යුතු පරිසරයි .කෘතීම පරිසරය යනු මිනිසා විසින් සොබාවික පරිසරය උපයෝගී කරගෙන කෘතීමව තනාගත් පරිසරයි. අද දවස වන විට ලංකාව මුහුණපාන ප්රාදාන පරිසර ගැටළු කිහිපයකි .

01) මිහිතලය උණුසුම් වීම 02) ඔසෝන් ස්තරය හීන වීම 03) කාලගුණික විපර්යාස 04) වනහරණය 05) කාන්තාරීකරණය 06) ජලය දුෂණය 07) වායු දූෂණය

"https://si.wikipedia.org/w/index.php?title=අප_අවට_පරිසරය&oldid=607349" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි