අපොතිකරි යනු ඖෂධ සංයෝජනයකිරීමත් වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට ඖෂධ නිකුත්කිරීමත් සිදුකල වෛද්‍ය වෘත්තිකයන් හැඳින්වීමට අතීතයේ භාවිතාකල යෙදුමකි.