අප්‍රිකානු නීතිය

විකිපීඩියා වෙතින්

අප‍්‍රිකානු නීතිය වනාහී පොදු නීතිය, සිවිල් නීතිය හා ආගමික නීතිය යන විවිධ නීති පද්ධතීන්ගේ එකතුවකින් සකස් වුවකි.


ඉතිහාසය[සංස්කරණය]

අප‍්‍රිකානු නීතිය මූලිකව ම හැඩගැන්වී ඇත්තේ, 19 වන සියවස පුරා විවිධ යුරෝපීය රටවල නීති පද්ධතීන්ගේ ආභාසය ලැබීමෙනි. නිදසුනක් ලෙස, ලන්දේසීන්ගේ පැමිණිමෙන් හා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ බලපෑමෙන්, අප‍්‍රිකානු නීතියේ ප‍්‍රාථමික මූලාශ‍්‍රයන් එසේ වීමට රෝම, ලන්දේසි හා ඉංග‍්‍රීසි පොදු නීතිය බලපෑවේය. එහෙයින් සමහර විටකදී එය ඇන්ග්ලෝ - ලන්දේසි නීතිය ලෙසද හඳුන්වයි. කාලයක් යන විට අප‍්‍රිකාවේ විවිධ නීති සම්පාදන ආයතන බිහි වී ඇත. එහෙත්, ඇත්තෙන්ම සමහර පැරණිතම නීති පද්ධති මුලින්ම බිහිව ඇත්තේ අප‍්‍රිකාවේ ය.

නිදසුනක් ලෙස සිවිල් සංග‍්‍රහය :ජසඩසක ජදාැ* භාවිතයට ගත් ඉපැරණි ඊජිප්තු නීතිය පදනම් වන්නේ ‘මාට්’ :ඵ්’්එ* සංකල්පය මතය. ප‍්‍රධාන මූලධර්මයන් වනාහී සම්ප‍්‍රදායන්, උත්ප‍්‍රාසාත්මක දේශන, සමාජ සමානාත්මතාවය හා අපක්ෂපාතීත්වයයි. නීති පද්ධතිය වර්ධනය වූයේ ඉතා මන්දගාමීව වුවත්, පිළිවෙතක් ලෙස පසුව අනුගමනය කිරීම සඳහා විනිසුරුවරු ද වාර්තා ලියා තබති.


සටහන්[සංස්කරණය]

|Law_of_Africa |-

"https://si.wikipedia.org/w/index.php?title=අප්‍රිකානු_නීතිය&oldid=471550" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි