අප්‍රිකානු කොටියා

විකිපීඩියා වෙතින්

අප්‍රිකානු කොටියා (Panthera pardus pardus) ලෙස විද්‍යාත්මක නාමකරණය කරන කොටි උප විශේෂයකි. අප්‍රිකාවේ බොහෝ රටවලට ආවේණිකය. උප සහරා අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල මොවුන් බහුලව ව්‍යාප්ත්ත වී ඇති නමුත් වාසස්ථාන අහිමිවීම මත ඛණ්ඩනය වී අප්‍රිකාව තුල තැනින් තැන වාර්තා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=අප්‍රිකානු_කොටියා&oldid=471094" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි