අපට රෝගියෙකු වෙනුවෙන් කළ හැකි උපකාර

විකිපීඩියා වෙතින්

* රෝගියාට අවශ්‍ය ආහාරපාන හැකි පරිදි ලබා දීම.

* රෝගියාට පහසුවෙන් සිටිය හැකි පරිදි ස්ථානයක් සකසා දීම.

* රෝගියාට නියමිත කර ඇති ඖෂධ ලබා දීම.

* අපවිත්‍ර වූ ඇදුම් පැළදුම් පිරිසිදු කර දීම.

* රෝගියාට සිත සැනසෙන ලෙස කතා කිරීම.