අනුක්‍රමික ප්‍රවේශය
Jump to navigation
Jump to search
පරිගණක විද්‍යාවේ, අනුක්‍රමික ප්‍රවේශය යනු සම්මත කරගත් නිශ්චිත අනුපිළිවෙලකට අනුව මූලිකාංග (මතක අරාවක,තැටි ගොනුවක හෝ චුම්බක පටියක අඩංගු දත්ත වැනි) සමූහයක් වෙත පිවිසීමයි. ඇතැම් අවස්ථා වලදී දත්ත (උදාහරණ ලෙස එය ගබඩා වී ඇත්තේ පටියක නම්, එය) වෙත ප්‍රවේශ විය හැකි එකම ක්‍රමය අනුක්‍රමික ප්‍රවේශයයි. එසේම එය තෝරා ගන්නා ලද ප්‍රවේශ පිළිවෙලක්ද විය හැක.(උදාහරණ ලෙස නිශ්චිත අනුපිළිවෙලකට දත්ත සැකසීමක් සිදු වන විට) කෙසේ වුවද අනුක්‍රමික ප්‍රවේශය සඳහා ස්ථිර අර්ථ දැක්වීමක් නොමැත.