මිනිසා සහ වෙනත් ජීවීන්ට අහිතකරවන්නාවූ ජෛවීය හෝ ජෛවීය සම්භවයක් සහිත ද්‍රව්‍ය අත්තරායකාරී ජෛවීය ද්‍රව්‍ය නම්වේ. මෙයට මූලිකවම අයත්වන්නේ මානව සෞඛයට අහිතකරවන්නාවූ ක්‍ෂුදුජීවීන්, වෛරස සහ ජීවී සම්භවයක් සහිත විශවර්ග වේ.