අන්තර් ජාලයට පෙර

විකිපීඩියා වෙතින්

1950 හා 1990 මුල් කාලයේ පුළුල්ව පැතිරුණු අන්තර් ජාලකරණය කිමෙක් ද යත් අන්තර් ජාලයට මුලිකත්වය ගත් පැමිණීමට පෙර බොහෝ සන්නිවේදන ජාල , ජාලයේ පොළවල් අතර සන්නිවේදනයට පමණක් ඉඩ හැරීමට එහි ස්වභාවය සීමා කර තිබුණි. සමහර ජාල අතර ද්වාර හෝ සේතු තිබුණු නමුදු එම සේතු බොහෝ විට සීමා සහිත හෝ එක් භාවිතයකට විශේෂව සාදා තිබුණි. එක් ව්‍යාප්ත පරිගණක ජාලකරණ ක්‍රමය මධ්‍යම ප්‍රධාන සැකසුම් ඒකක ක්‍රමය මත පදනම් වී , සරලව එහි පර්යන්ත බදු / බැදුනු මාර්ග ඔස්සේ සම්බන්ධ වීමට ඉඩ හරින ලදී. 1950 දී මෙම ක්‍රමය RAND ව්‍යාපෘතිය මගින් භාවිතා කළේ පීටස්බර්ග් පෙනිසෙල්වේනියා හි හර්බට් සීමන් වැනි ගවේෂකයන් මහද්වීප හරහා ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමේ සිද්ධාන්තය ප්‍රත්‍යක්ෂ කරමින් හා කෘතීම බුද්ධිය ගැන සුලිවාන් ඉලිනොයිස් හි ‍ගවේෂකයන් හා සහයෝගයෙන් කටයුතු කිරීමට සහයෝගය දැක්වීය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/History_of_the_Internet#Before_the_Internet

"https://si.wikipedia.org/w/index.php?title=අන්තර්_ජාලයට_පෙර&oldid=472697" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි