අන්තර්-අධරීය ඛාත
අන්තර්-අධරීය ඛාත යනු ගරීය අධරය සහ කනීය අධරය අතර පවතින ඇලි වෙති. මෙම පදයෙහි ඒක වචන ආකාරය අන්තර්-අධරීය ඛාතය වන අතර, එහි වම් පස හා දකුණු පස යනුවෙන් දෙකකි.[1]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ මාටින් එම්. බ්ලැක්; ක්‍රිස්ටිනා ඇම්බ්‍රොස්-රුඩොල්ෆ්; ලිබි එඩ්වඩ්ස්; පීටර් ජේ. ලින්ච් (29 අගෝස්තු 2008). ඔබ්ස්ටෙට්රික් ඇන්ඩ් ගයිනොකොලොජිකල් ඩර්මටොලොජි. එල්සිවියර් හෙල්ත් සයන්සස් යූකේ. පිටුව. 126. ISBN 978-0-7234-3640-9. https://books.google.com/books?id=SnujBQAAQBAJ&pg=PA126.