අන්තර්ජාතික ජංගම උපකරණ අනන්‍යතාව

විකිපීඩියා වෙතින්
IMEI සඳහා නිදසුනක්

අන්තර්ජාතික ජංගම උපකරණ අනන්‍යතාව හෝ IMEI (/iconˈm/) යනු GSM, WCDMA, සහ iDEN ජංගම දුරකථන ද, සමහර චන්ද්‍රිකා දුරකථන ද හදුනාගැනීමට සාමාන්‍යයෙන් අද්විතීය ලෙස යොදාගන්නා අංකයකි. මෙය සාමාන්‍යයෙන් දුරකථනයෙහි බැටරි අංශයෙහි ඇතුලතින් මුද්‍රණය කොට ඇත. දුරකථනයෙහි තිරය මතට එය ලබා ගැනීමට අවශ්‍ය නම් *#06# යන කේතය යතුරු පුවරුවෙහි යතුරු ලියනය කිරීමෙන් ලබා ගත හැක.