අන්තර්ජාතික අපරාධ අධිකරණ

විකිපීඩියා වෙතින්

අන්තර්ජාතික අපරාධ අධිකරණය(ICC-International Criminal Court) අන්තර් ජාතික අපරාධ අධිකරණය පිහිටා ඇත්තේ,නෙදර්ලන්තයේ හේග් නුවරයි.මෙම අධිකරණය 1998 රෝම ප්‍රඥප්තියෙන් බිහි වූ නමුත් මෙම අධිකරණයට මැදිහත් විය හැක්කේ 2002 ජූලි 1 වන දායින් පසුව සිදු වූ අපරාධවලට එරෙහිව පමණි.අන්තර්ජාතික අපරාධ අධිකරණයේ කාර්‍යය වන්නේ,ලෝකයේ ඕනෑම තැනක සිදු වන සමූල ඝාතන වලට හෝ මානව වර්ගයාතට එරෙහි අපරාධ සඳහා වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමයි.