අදිට්ඨාන

විකිපීඩියා වෙතින්

අදිට්ඨාන


අදිට්ඨාන හෙවත් අධිෂ්ඨානය යනු වීර්යයි. තේරවාදි බුදුදහමේදී අදිට්ඨා යනු දස පාරමිතාවෙන් කොටසකි. පාලි ග්‍රන්ථ වල සදහන් දීඝ නිකායේ සැරියුත් මහරහතන් වහ්නසේලා විසින් බුදුරජජාණන් වහන්සේගේ අධෂිෂ්ඨාන වර්ග 4 ක් ඇති බවට දේශනා කරනු ලැබ ඇති බව පෙන්වා දුන් සේක.

-ප්‍රඥාව හෙවත් අවබෝධය

-සත්‍යය

-පරිතායාගශිලි භාවය (චාගු)

-ශාන්ති භාවය (උපසි)

"https://si.wikipedia.org/w/index.php?title=අදිට්ඨාන&oldid=471404" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි