Jump to content

අදිට්ඨාන

විකිපීඩියා වෙතින්

අදිට්ඨාන


අදිට්ඨාන හෙවත් අධිෂ්ඨානය යනු වීර්යයි. තේරවාදි බුදුදහමේදී අදිට්ඨා යනු දස පාරමිතාවෙන් කොටසකි. පාලි ග්‍රන්ථ වල සදහන් දීඝ නිකායේ සැරියුත් මහරහතන් වහ්නසේලා විසින් බුදුරජජාණන් වහන්සේගේ අධෂිෂ්ඨාන වර්ග 4 ක් ඇති බවට දේශනා කරනු ලැබ ඇති බව පෙන්වා දුන් සේක.

-ප්‍රඥාව හෙවත් අවබෝධය

-සත්‍යය

-පරිතායාගශිලි භාවය (චාගු)

-ශාන්ති භාවය (උපසි)

"https://si.wikipedia.org/w/index.php?title=අදිට්ඨාන&oldid=471404" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි